අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
ආරම්භක වසර:- 1926
අයත් අධ්‍යාපන කලාපය:- දෙනියාය.
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පරගල ගමෙහි පිහිටා ඇත.
පාසලේ භෞතික සම්පත්
ගොඩනැගිලි සංඛ්‍යාව:- 5
කාර්යාලය
පරිගණක විද්‍යාගාරය
විද්‍යාගාරය
ගෘහ විද්‍යා ඒකකය
පුස්තකාලය
සංගීත ඒකකය
නර්තන ඒකකය
ක්‍රීඩා පිටිය
ආපනශාලාව
පාසලේ මානව සම්පත්
ගුරුවරුන්:- 22
සංවර්ධන නිලධාරීන්:- 05
අනධ්‍යන පිරිස:- 03
ආරක්ෂක අංශය:- 01
සිසුන් සංඛ්‍යාව:- 156